මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.
මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.

මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී.

IOS සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා JustMarkets ට්‍රේඩින් ඇප් එක
ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට ස්කෑන් කරන්න

JustMarkets ට්‍රේඩින් මොබයිල් ඇප් එක

ඕනෑම ස්ථානයක සිට ට්‍රේඩින් කිරීමට අවශ්‍ය සියලුම මෙවලම්. JustMarkets මොබයිල් ඇප් එක සමඟ විශ්වාසයෙන් ට්‍රේඩින් කර, ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක වෙළඳපොළට ප්‍රවේශ වන්න.

JustMarkets Trading mobile application

ඇප් එක තුළ ට්‍රේඩින්

ඇණවුම් නිර්මාණය කර කළමනාකරණය කරන්න, විවිධ මූල්‍ය උපකරණ වෙත ප්‍රවේශ වන්න, සහ වැදගත් සියලු දේ සලකුණු කර තබා ගන්න.

Mobile trading

උසස් ප්‍රස්ථාර විශ්ලේෂණය

ඓතිහාසික දත්ත විශ්ලේෂණය කිරීමට සහ වෙළඳපොළේ ස්වභාවය හඳුනා ගැනීමට දර්ශක සහ අනෙකුත් මූල්‍ය උපකරණ 1k කට අධික ප්‍රමාණයකට ප්‍රවේශ වන්න

කැමතිම ෆෝල්ඩර් එක

ඔබගේ ප්‍රියතම මූල්‍ය උපකරණ එක් කර, ඒවායේ මිල සහ අනෙකුත් වෙනස්කම් ඉක්මනින් නිරීක්ෂණය කරන්න.

ඇණවුම් කළමණාකරණ

ඔබගේ ට්‍රේඩින් ගනුදෙනුවල සම්පූර්ණ ක්‍රියාවලිය එක් ඇප් එකක් තුළ කළමනාකරණය කරන්න: ඇණවුම් විවෘත කිරීම, වසා දැමීම සහ වෙනස් කිරීම සිදු කිරීම.

Mobile trading

විශ්ලේෂණාත්මක සම්පත්

සියලුම සංකීර්ණතා පහසුවෙන් කළමනාකරණය කිරීමට අවශ්‍ය දැනුම සහ මෙවලම් ඔබගේ අත ළඟම තබා ගන්න.

Economic events and top news

ආර්ථික සිදුවීම්

වෙළඳපොළේ චලනයන් පුරෝකථනය කිරීම සඳහා සාර්ව ආර්ථික සිදුවීම් දින දර්ශනයක් භාවිතා කරන්න.

ප්‍රධාන පුවත්

ඔබ කැමති ඕනෑම මූල්‍ය උපකරණයක් සඳහා සවිස්තරාත්මක මූලික විශ්ලේෂණයක් සිදු කරන්න.

Economic events and top news

ගිණුම් කළමණාකරනය

ඔබගේ ගිණුමේ සෑම විස්තරයක්ම කළමනාකරණය කරගන්න සහ අවශ්‍ය ඕනෑම අවස්ථාවක බහුභාෂා සහාය ලබා ගන්න.

Account management

ගිණුමේ සැකසුම වෙනස් කරන්න

ක්ලික් කිහිපයක් මඟින් ඇප් එක තුළම ඔබගේ ගිණුම් විස්තර සෘජුවම වෙනස් කර සකස් කරන්න

මුදල් තැන්පත් කිරීම සහ මුදල් ආපසු ගැනීම් සිදු කරන්න

විවිධ ගෙවීම් ක්‍රම භාවිතයෙන් ඔබගේ ගිණුමට මුදල් තැන්පත් කරන්න හෝ එයින් මුදල් ආපසු ලබා ගන්න.

චැට් එක හරහා සහය ලබා ගන්න

ලයිව් චැට් භාවිතයෙන් ඕනෑම ගැටළුවක් සඳහා අපගේ පැය 24 පුරා, සතියේ දින 7ම ක්‍රියාත්මක බහුභාෂා පාරිභෝගික සහාය සේවාව අමතන්න.

Account management

JustMarkets සමඟ ට්‍රේඩ් කළ යුත්තේ ඇයි

අඩු සහ ස්ථාවර ස්ප්‍රෙඩ්

පිප්ස් 0.0 සිට ආරම්භ වන ඉතා අඩු ස්ප්‍රෙඩ්ස් සමඟ ස්ථාවර ලෙස ට්‍රේඩින් කිරීම සිදු කරන්න. වෙළඳපොළේ මිල අස්ථාවරතාවය පවතින අවස්ථාවලදීද ස්ථාවර ට්‍රේඩින් අත්දැකීමක් සහතික කරයි

ක්ෂණික මුදල් ආපසු ගැනීම්

ඔබට මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය වූ විට, එය ඉක්මනින් ලබා ගන්න. විවිධ ගෙවීම් ක්‍රම අතරින් තෝරාගෙන, ඔබගේ ඉල්ලීම් සඳහා ඉක්මන් අනුමැතිය ලබා ගන්න.¹

ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට හැකි වීම

JustMarkets හිදී, ඔබගේ ගනුදෙනු ක්ෂණිකවම ක්‍රියාත්මක වේ. තත්පරයේ කොටස් කිහිපයක් ඇතුළත, ඔබගේ ට්‍රේඩින් ගනුදෙනු ක්‍රියාත්මක වන බව අපි සහතික කරනවා. එමඟින් ඵලදායී ලෙස ට්‍රේඩින් කිරීමට අවශ්‍ය වේගය ඔබට ලබා දේ.

JustMarkets iOS and Android

යන එන ගමන් ට්‍රේඩ් කරන්න. ඕනෙම තැනක, ඕනෙම වෙලාවක.

JustMarkets iOS and Android

ඇප් එක ඩවුන්ලෝඩ් කිරීමට ස්කැන් කරන්න

iOS සහ Android

වින්ඩෝස්

MacOS

තවත් විධි

නිතර අසන ප්‍රශ්න

1
JustMarkets මොබයිල් ට්‍රේඩින් ඇප් එක භාවිතා කරන්නේ කෙසේද?

ඔබගේ ඇප් ස්ටො එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න, සයින් ඉන් වන්න හෝ ගිණුමක් සාදන්න, සහ අපගේ වේදිකාවේ ඇති සියලුම මෙවලම් සහ විශේෂාංග වෙත ප්‍රවේශය සමඟ ට්‍රේඩින් කිරීම ආරම්භ කරන්න.

2
JustMarkets ඇප් එක තුළ මගේ පුද්ගලික ප්‍රදේශය කළමනාකරණය කළ හැකිද?

ඔව්, ඔබට ඇප් එක තුළින්ම ඔබගේ පුද්ගලික ප්‍රදේශය සෘජුවම කළමනාකරණය කළ හැක. මෙයට ලියාපදිංචි වීම, ගිණුම් නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීම මෙන්ම ක්ලික් කිහිපයකින් පුද්ගලික තොරතුරු අප්ඩේට් කිරීමද ඇතුළත් වේ.

3
මගේ පවතින MT4 ගිණුම භාවිතයෙන් මට ඇප් එක තුළ ට්‍රේඩින් කළ හැකිද?

ඇප් එක තුළ ට්‍රේඩින් කිරීම ලබා ගත හැක්කේ MT5 ගිණුම් සඳහා පමණි. ඔබ MT4 ගිණුමක් භාවිතා කරන්නේ නම්, ඔබේ දුරකථනයට MT4 මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කිරීමට ඔබෙන් විමසනු ඇත.

4
ඇප් එක තුළ ට්‍රේඩින් කිරීමට මගේ පවතින MT4/MT5 ගිණුම භාවිතා කළහොත් කුමක් කළ යුතුද?

ඔබට දැනටමත් MT4/MT5 ගිණුමක් තිබේ නම්, ඔබට JustMarkets ඇප් එක තුළ පහසුවෙන් ට්‍රේඩ් කළ හැක. ඔබ ඔබේ පුද්ගලික ප්‍රදේශයේ සඳහන් කර ඇති පිවිසුම් තොරතුරු භාවිතා කර සරලව ලොග් වන්න. MT5 ගිණුම් සඳහා, ඔබට අපගේ ඇප් එක තුළ කෙලින්ම ට්‍රේඩ් කළ හැක; MT4 ගිණුම් සඳහා, ඔබට MT4 ඇප් එක විවෘත කිරීමට අවශ්‍ය වනු ඇත.

5
ඇප් එක හරහා මුදල් තැන්පත් කිරීම සහ මුදල් ආපසු ගැනීම සිදු කරන්නේ කෙසේද?

JustMarkets ඇප් එක හරහා මුදල් තැන්පත් කිරීම සහ ආපසු ලබා ගැනීම ඉතා සරල සහ පහසු ක්‍රියාවලියක්. පළමුව, තැන්පතු සහ/හෝ මුදල් ආපසු ලබා ගැනීම කොටස වෙත යන්න. ඉන්පසු, ඔබට අවශ්‍ය තැන්පතු ගිණුම තෝරන්න. ඊළඟට, ඔබ කැමති ගෙවීම් ක්‍රමය තෝරා, අවසානයේ තිරයේ පෙන්වන උපදෙස් අනුගමනය කරමින් ඔබගේ ගනුදෙනු සම්පූර්ණ කරන්න.

ඔබගේ ට්‍රේඩින් කිරීම ඊළඟ මට්ටමට ගෙන යන්න

උසස්ම මට්ටමේ ස්ප්‍රේඩ්, ක්‍රියාත්මක කිරීමේ වේගය සහ සේවාව සපයන, ගෝලීය වශයෙන් පිළිගත් තැරැව්කරුවෙකු සමඟ ඔබගේ ට්‍රේඩින් කිරීමේ ගමන ආරම්භ කරන්න.