මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.
මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.

මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී.

IOS සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා JustMarkets ට්‍රේඩින් ඇප් එක
ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට ස්කෑන් කරන්න

MetaTrader 4 (MT4)

අපගේ වෙබ් අඩවියෙන් කෙලින්ම MetaTrader 4 (MT4) ට්‍රේඩින් වේදිකාව ඩවුන්ලෝඩ් කිරීමෙන් JustMarkets සමඟ ආරම්භ කරන්න. CFDs භාවිතයෙන් මුදල් ඒකක යුගල සහ අනෙකුත් මූල්‍ය උපකරණ පහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව ට්‍රේඩින් කරන්න.

MetaTrader4 interface

MetaTrader 4 ගැන

ජනප්‍රය අඩවි වල ට්‍රේඩ් කරන්න

MetaTrader 4 (MT4) යනු සියලුම මට්ටම්වල ට්‍රේඩස්ලා අතර ජනප්‍රියත්වයට පත්, ප්‍රසිද්ධ ට්‍රේඩින් වේදිකාවකි. එහි බහුකාර්ය විශේෂාංග සහ මෙවලම් නිසා එය තැරැව්කරුවන්ට සහ ට්‍රේඩස්ලාට අත්‍යවශ්‍ය ට්‍රේඩින් වේදිකාවක් බවට පත්ව ඇත. MT4 සුවිශේෂී වන්නේ කුමක් නිසාදැයි සහ එය ඔබගේ ට්‍රේඩින් අත්දැකීම වැඩිදියුණු කරන්නේ කෙසේදැයි දැනගන්න.

MetaTrader4 platform desktop interface

MetaTrader 4 භාවිතයෙන්

සියලුම මට්ටම්වල ට්‍රේඩස්ලා සඳහා නිර්මාණය කර ඇති නම්‍යශීලී ට්‍රේඩින් පද්ධති, ඇල්ගොරිතම මත පදනම් වූ ට්‍රේඩින් සහ මොබයිල් ට්‍රේඩින් ඇතුළු විවිධ මෙවලම් MT4 මඟින් ලබා දේ.

පරිශීලකයන්ට භාවිතය පහසු ඉන්ටර්ෆේස් එක

MT4 හි දෘශ්‍යමය ඉන්ටර්ෆේස් එක මඟින් ඕනෑම අත්දැකීම් මට්ටමක ට්‍රේඩස්ලාට එහි විශේෂාංග පහසුවෙන් සැරිසැරීමට සහ භාවිතා කිරීමට හැකියාව ලබා දේ. මෙම වේදිකාව මඟින් ට්‍රේඩින් කාර්යයන්, ප්‍රස්ථාර මෙවලම් සහ තාක්ෂණික විශ්ලේෂණ දර්ශක වෙත පහසු ප්‍රවේශයක් ලබා දේ.

උසස් විශ්ලේෂණ මෙවලම්

ට්‍රේඩස්ලාට වෙළඳපොළ ප්‍රවණතා විශ්ලේෂණය කිරීමට සහ දැනුවත් ට්‍රේඩින් පිළිබද තීරණ ගැනීමට විවිධ ප්‍රස්ථාර වර්ග, කාල පරාස සහ ඇතුළත් කර ඇති තාක්ෂණික දර්ශක 30කට වැඩි ප්‍රමාණයක් භාවිතා කළ හැක. වඩාත් දියුණු විශ්ලේෂණ සහ ට්‍රේඩින් උපායමාර්ග සඳහා මෙම වේදිකාව කස්ටමය්ස් දර්ශක සහ ස්වයංක්‍රීය ට්‍රේඩින් පද්ධති (විශේෂඥ උපදේශක හෝ EAs) සඳහා ද සහාය ලබා දේ.

ස්වයංක්‍රීය ට්‍රේඩින් හැකියාවන්

වෙළඳුන්ට පෙර නිර්වචනය කළ නීති මත පදනම් වූ ට්‍රේඩින් උපායමාර්ග ස්වයංක්‍රීය කිරීමට විශේෂඥ උපදේශක (EAs) සංවර්ධනය කිරීමට, පරීක්ෂා කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට හැක. මෙම පහසුකම මඟින් පුද්ගල මැදිහත් වීමකින් තොරව පැය 24 පුරාම, සතියේ දින 7ම ට්‍රේඩින් කිරීමට හැකියාව ලබා දේ.

ශක්තිමත් ආරක්ෂාව

සේවාදායක ටර්මිනලය සහ සේවාදායකය අතර දත්ත හුවමාරුව ආරක්ෂිතව පවත්වා ගැනීම සඳහා මෙම වේදිකාව 128-බිට් එන්ක්‍රිප්ෂන් භාවිතා කරයි. MT4 හි ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය මඟින් ට්‍රේඩස්ලාට වෙළඳපොළ වෙත අඛණ්ඩව සහ බාධාවකින් තොරව ප්‍රවේශ වීම සහතික කරයි.

MT4 මඟින් ඔබට ට්‍රේඩින් කළ හැකි දේවල්

වත්කම් කාණ්ඩය විස්තරය උදාහරණ
ෆොරෙක්ස් ප්‍රධාන මුදල් ඒකක යුගල, සුළු මුදල් ඒකක යුගල සහ විදේශීය මුදල් ඒකක යුගල ඇතුළුව මුදල් යුගල 100කට වැඩි ප්‍රමාණයක CFDs ට්‍රේඩ් කරන්න. EURUSD, GBPUSD, USDJPY
කොමෝඩිටිස් ලෝහ සහ බලශක්ති වත්කම්වල CFDs ට්‍රේඩ් කරන්න. විකල්ප ලෙස රන්, රිදී, ස්වාභාවික වායු සහ තෙල් ඇතුළත් වේ. XAUUSD, XAGUSD, BRENT, XNGUSD
ස්ටොක්ස් තාක්ෂණය සහ පාරිභෝගික කැමැත්ත වැනි විවිධ කර්මාන්තවලට අයත් විශාල කොටස් තේරීමක ස්ටෝක් CFDs ට්‍රේඩ් කිරීමට අවස්ථාව ලබා ගන්න. AAPL, META, TSLA
දර්ශක ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ජපානය සහ චීනය ඇතුළු ප්‍රධාන රටවල කොටස් දර්ශකවල CFDs ට්‍රේඩ් කරන්න. Dow Jones, S&P500, NASDAQ, DAX

JustMarkets සමඟ ට්‍රේඩ් කරන්නේ ඇයි

අඩු සහ ස්ථාවර ස්ප්‍රෙඩ්

0.0 පිප්ස් තරම් අඩු අගයකින් ආරම්භ වන ඉතා පටු ස්ප්‍රෙඩ් සමඟ ස්ථාවර ට්‍රේඩින් අත්දැකීමක් අත්විඳින්න. වෙළඳපොළේ විශාල වෙනස්වීම් ඇති අවස්ථාවලදී පවා ස්ථාවරත්වය සහතික කරයි.

ක්ෂණික මුදල් ආපසු ලබා ගැනීම්

ඔබට මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය වූ විට, එය ඉක්මනින් ලබා ගන්න. විවිධ ගෙවීම් ක්‍රම අතරින් තෝරාගෙන, ඔබගේ ඉල්ලීම් සඳහා ඉක්මන් අනුමැතිය ලබා ගන්න.¹

වේගවත් ක්‍රියාත්මක කිරීම

JustMarkets හිදී, ඔබගේ ගනුදෙනු ක්ෂණිකවම ක්‍රියාත්මක වේ. තත්පරයේ කොටස් කිහිපයක් ඇතුළත, ඔබගේ ට්‍රේඩින් ගනුදෙනු ක්‍රියාත්මක වන බව අපි සහතික කරනවා. එමඟින් ඵලදායී ලෙස ට්‍රේඩින් කිරීමට අවශ්‍ය වේගය ඔබට ලබා දේ.