මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.
මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී. ට්‍රේඩින් කිරීමට පෙර, එයට සම්බන්ධ අවදානම් පිළිබඳව ඔබ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඇති බව තහවුරු කර ගන්නා අතර, අදාළ අවදානම් හෙළි කිරීමේ ලේඛනය කියවා බලන්න.

මූල්‍ය නිෂ්පාදන ට්‍රේඩ් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, වෙළෙඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉක්මනින් මූල්‍ය අලාභ සිදුවීමේ ඉහළ අවදානමක් පවතී.

IOS සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා JustMarkets ට්‍රේඩින් ඇප් එක
ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමට ස්කෑන් කරන්න

ඔබගේ සම්පූර්ණ ට්‍රේඩින් හැකියාව ළඟා කරගන්න

හෝ මෙය භාවිතයෙන් ඉදිරියට යන්න

ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න

විශ්වාසයෙන් රන්, තෙල්, දර්ශක සහ ක්‍
රිප්ටෝ ට්‍රේඩ් කරන්න

ඔබගේ උපායමාර්ගයට හොඳම ට්‍රේඩින් කොන්දේසි හිමි විය යුතුයි — මොකද සෑම ගනුදෙනුවක්ම වැදගත්.

• ක්ෂණික මුදල් ආපසු ලබා ගැනීම

ඕනෑම ස්ථානයකින්, ඕනෑම වේලාවක ඔබගේ මුදල් වෙත පහසුවෙන් ප්‍රවේශ වන්න.¹

• අඩු සහ ස්ථාවර ස්ප්‍රෙඩ්

0 පිප්ස් සිට ආරම්භ වන පටු ස්ප්‍රෙඩ් සමඟ ස්ථාවර ට්‍රේඩින් කිරීමක්.

• වේගවත් ක්‍රියාත්මක කිරීම

ඇණවුම් ක්‍රියාත්මක කිරීම සඳහා ගත වන්නේ තත්පරයේනුත් පොඩි වේලාවක් පමණි.

JustMarkets app

• කොමිස් ගාස්තු නැත

අපගේ ප්‍රෝ සහ ස්ටෑන්ඩඩ් ගිණුම් හරහා කොමිස් ගාස්තු රහිතව ට්‍රේඩ් කරන්න.

• ස්වැප් රහිත ට්‍රේඩින්

සියලුම ගනුදෙනුකරුවන් සඳහා රාත්‍රී කාල සදහා ගාස්තු නොමැත.

• 24/7 පුරා ලයිව් සහය

ප්‍රශ්න තිබේද? වෘත්තීමය සහාය සමඟ පිළිතුර සෑම විටම ඔබට එහිදී ලබා ගත හැක.

ස්ථාවර සහ විශ්වාසදායක මිල ගණන්

ගෝලීය වෙළඳපොළවල් හි මූල්‍ය උපකරණ වෙත ප්‍රවේශ වන්න.

උපකරණ
ලෙවරේජ්
සාමාන්‍ය. ස්ප්‍රෙඩ්, පිප්ස් සාමාන්‍ය. ස්ප්‍රෙඩ්, පිප්ස්
ස්වැප් රහිත
GOLD vs US Dollar
1:3000
1.8
Available
Euro vs US Dollar
1:3000
0.7
Available
BitCoin vs US Dollar
1:500
60.0
Available
Brent Crude Oil CFD
1:200
0.3
Swap applied
Dow Jones 30 Index
1:500
1.6
Available
Apple
1:20
1.5
Available
JustMarkets iOS and Android

යන් එන ගමන් ට්‍රේඩ් කරන්න. ඕනෙම තැනක, ඕනෙම වෙලාවක.

JustMarkets iOS and Android

ඇප් එක ඩවුන්ලෝඩ් කිරීමට ස්කැන් කරන්න

iOS සහ Android

වින්ඩෝස්

MacOS

තවත් විධි

ගෝලීය වශයෙන් විශ්වාසදායක තැරැව්කරුවෙකු සමඟ ට්‍රේඩ් කරන්න

අපගේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් වෙත ඇති අපගේ කැපවීම සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වෙනවා.

3+
මිලියන ට්‍රේඩර්ස්ලා වැඩි පිරිසක්
160+
රටවල් කට වැඩි ප්‍රමාණයක ආවරණය
50+
ක්ෂේත්‍රයේ සම්මාන කට වැඩි ප්‍රමාණයක්
5
නියාමන බලපත්‍ර ක්

ඔබගේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි

අපි උසස් ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන අතර, ඔබගේ අරමුදල් සහ ගෙවීම් සුරක්ෂිත බව සහතික කරනවා. අපගේ ඍණ ශේෂ ආරක්ෂණය සමඟ, ඔබට විශ්වාසයෙන් ට්‍රේඩ් කළ හැක.

JM logo

නිතර අසන ප්‍රශ්න

1
මුදල් කොහොමද තැම්පත් කරන්නේ?

ඔබගේ පළමු තැන්පතුව සිදු කිරීමට, පහත පියවර අනුගමනය කරන්න:

  1. ඔබගේ පුද්ගලික ප්‍රදේශයට ලොග් වන්න.
  2. මුදල් → තැම්පතු ටැබ් වෙත යන්න.
  3. ඔබට මුදල් එක් කිරීමට අවශ්‍ය ට්‍රේඩින් ගිණුම තෝරන්න.
  4. ලබා ගත හැකි විකල්ප ලැයිස්තුවෙන් ඔබ කැමති ගෙවීම් ක්‍රමයක් තෝරන්න. එක් එක් ගනුදෙනුව සඳහා අවම සහ උපරිම සීමාවන් අතර වෙනස්කම් මෙන්ම සාමාන්‍ය සැකසුම් කාලයද සලකා බලන්න.
  5. ඔබගේ ගෙවීම් විස්තර ඇතුළත් කරන්න (තෝරාගත් ක්‍රමයට අදාළ උපදෙස් සහ ඉඟි අනුගමනය කරන්න).
  6. මුදල් කොටසේ තැන්පතු මුදල සඳහන් කරන්න. විනිමය අනුපාතය සලකා බැලීමෙන් පසු ඔබගේ ගෙවීම් ගිණුමේ තිබිය යුතු මුදල (අදාළ නම්) “තැන්පත් කිරීමට ඇති මුදල” කොටසේ පෙන්වනු ලැබේ.
  7. තැම්පත් කරන්න බොත්තම ක්ලික් කරන්න. ඔබව ගෙවීම් සැකසුම් පිටුව වෙත යොමු කරනු ලබන අතර, එහිදී තැන්පතු පෝරමය සම්පූර්ණ කර ගනුදෙනුව තහවුරු කළ යුතුයි.

2
මුදල් ආපසු ලබා ගන්නේ කොහොමද?

අපගේ වෙබ් අඩවියට පිවිස, ඔබගේ ලොගින් තොරතුරු භාවිතා කර ඔබගේ පුද්ගලික ප්‍රදේශයට ලොග් වන්න. ඉන්පසු, පහත පියවර අනුගමනය කරන්න:

  1. මුදල් → ආපසු ගැනීම වෙත යන්න: වම් පස මෙනුවෙන් මුදල් තෝරා, ඉන්පසු ආපසු ගැනීම තෝරන්න.
  2. ඔබගේ ට්‍රේඩින් ගිණුම තෝරන්න: ඔබට මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය ට්‍රේඩින් ගිණුම තෝරන්න.
  3. මුදල් ආපසු ගැනීම තෝරන්න: “මුදල් ආපසු ගැනීමේ විධිය” ක්ෂේත්‍රය තෝරා, ලැයිස්තුගත කර ඇති ඔබ කැමති ක්‍රමවලින් එකක් තෝරන්න. අවශ්‍ය සියලුම විස්තර නිවැරදිව පුරවා ඇති බවට සහතික කර ගන්න.
  4. ආපසු ලබා ගැනීමේ මුදල තහවුරු කරන්න: ආපසු ලබා ගත හැකි මුදල, ප්‍රමාණය කොටස යටතේ පෙන්වනු ලැබේ.
  5. මුදල් ආපසු ලබා ගැනීම ආරම්භ කිරීම: සියලුම විස්තර පුරවා අවසන් වූ පසු, මුදල් ආපසු ලබා ගැනීම බොත්තම ක්ලික් කරන්න. අපගේ මුදල් අංශය ඔබගේ මුදල් ආපසු ලබා ගැනීමේ ඉල්ලීම සකසනු ඇත.

3
මුදල් ආපසු ලබා ගැනීමේ සැකසීමට කොපමණ කාලයක් ගතවේද?

සියලුම මුදල් ආපසු ලබා ගැනීම් අපගේ මුදල් අංශය විසින් කළමනාකරණය කරනු ලබන අතර, තෙවන පාර්ශවයන් විසින් ඔබගේ ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා සෑම ගනුදෙනුවක්ම ප්‍රවේශමෙන් පරීක්ෂා කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය ඔබගේ මුදල් සඳහා ඉහළම ආරක්ෂාව සහතික කරයි.

සටහන: JustMarkets හිදී, අපගේ පාර්ශවයෙන් ක්ෂණික මුදල් ආපසු ලබා ගැනීම් සහ තැන්පතු සැකසීමක් (මිනිත්තු 1ක් ඇතුළත) ලබා දෙනවා. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී සේවා සපයන්නාගේ පාර්ශවයෙන් යම් ප්‍රමාදයන් සිදුවිය හැක.

4
ඔබට ලබා දෙන ගෙවීම් ක්‍රම මොනවාද?

JustMarkets තැන්පතු සිදු කිරීම සඳහා විවිධ විකල්ප ලබා දේ. ඔබට ඊ-වෝල්ට්, බැංකු කාඩ්පත්, දේශීය ගෙවීම් ක්‍රම, WIRE වැනි විවිධ ක්‍රම හරහා තැන්පතු සිදු කළ හැක. ලබා ගත හැකි සියලුම ගෙවීම් ක්‍රම මෙතැනින් පරීක්ෂා කරන්න.

5
JustMarkets මොබයිල් ට්‍රේඩින් ඇප් එක භාවිතා කරන්නේ කෙසේද?

ඔබගේ ඇප් ස්ටෝ එකෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කර, ලොගින් වන්න හෝ ගිණුමක් සාදා, අපගේ වේදිකාවේ ඇති සියලුම මෙවලම් සහ විශේෂාංග වෙත ප්‍රවේශය ලබාගෙන ට්‍රේඩින් කිරීම ආරම්භ කරන්න.

6
JustMarkets ඇප් එක තුළ මගේ පුද්ගලික ප්‍රදේශය කළමනාකරණය කළ හැකිද?

ඔව්, ඔබට ඇප් එක තුළින්ම ඔබගේ පුද්ගලික ප්‍රදේශය සෘජුවම කළමනාකරණය කළ හැක. මෙයට ලියාපදිංචි වීම, ගිණුම් නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීම මෙන්ම ක්ලික් කිහිපයකින් පුද්ගලික තොරතුරු අප්ඩේට් කිරීමද ඇතුළත් වේ.

7
ඇප් එක හරහා මුදල් තැන්පත් කිරීම සහ ආපසු ලබා ගැනීම සිදු කරන්නේ කෙසේද?

JustMarkets ඇප් එක හරහා මුදල් තැන්පත් කිරීම සහ ආපසු ලබා ගැනීම ඉතා සරල සහ පහසු ක්‍රියාවලියක්. පළමුව, තැන්පතු සහ/හෝ මුදල් ආපසු ලබා ගැනීම කොටස වෙත යන්න. ඉන්පසු, ඔබට අවශ්‍ය තැන්පතු ගිණුම තෝරන්න. ඊළඟට, ඔබ කැමති ගෙවීම් ක්‍රමය තෝරා, අවසානයේ තිරයේ පෙන්වන උපදෙස් අනුගමනය කරමින් ඔබගේ ගනුදෙනු සම්පූර්ණ කරන්න.